තායිවානයේ දුම්රියක් පෙරළීමෙන් පුද්ගලයන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 200 කට වැඩි පිරිසක් සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මෙය තායිවාන ඉතිහාසයේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුරක් ලෙසයි හැදින්වෙන්නේ. CCTV දර්ශන භාවිත කරමින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඉදිකිරීම් ස්ථානයක භාවිත කරමින් තිබූ ලොරි රථයක් දුම්රිය මාර්ගයට ලිස්සා ඒමෙන් මෙම අනතුර සිදු වුණා.
The post තායිවානයේ දුම්රියක් පෙරළීමෙන් පුද්ගලයින් පනස් දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment