May
30
නාවින්න ආයුර්වේද පර්යේශනාගාරය තුළ කොරෝනා රෝගීන් සදහා ඇදන් 100 කින් යුත් වාට්ටු දෙකක් සූදානම් කෙරෙමින් පවතිනවා. ආයුර්වේද රෝහල් තුළ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමට අවස්ථාව සැළසීම පිලිබද රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රසාදය පල කරා.
The post නාවින්න ආයුර්වේද රෝහලේ ඇඳන් 100 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් සූදානම් appeared first on ITN News.
Post a Comment