Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 1,165දෙනෙකු සුවය ලබයි  

Add comments

මෙරට කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයින් අතුරින් තවත් 1,165 දෙනෙකු සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 123, 532 දක්වා ඉහළ ගියා.

මේ වන විට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 22,155 ක්.

දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 151,343 ක් වනවා.

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනය අවසන් වන විට කොවිඩ් මරණ 1051 ක් වාර්තා වී තිබුණා.

The post තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 1,165දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG