Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ විවාහ උත්සවකට පැමිණි අමුත්තන්ට ලැබුණු දඬුවම (VIDEO)  

Add comments

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි භින්ද් දිස්ත්‍රික්කයේ කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් පැවැත්වූ විවාහ මංගල්‍යයකට සහභාගී වූ අමුත්තන් සිතාගත නොහැකි දඬුවමක් ලැබී තිබෙනවා. පොලිසිය විසින් විවාහ මංගල්‍ය උත්සවය වටලා වැටලා නීති රීති අනුගමනය කරන්නේ දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිරිසකට ගෙම්බන් පැනීමට අණ කර තිබෙනවා.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමාවන් පැහැදිලිවම උල්ලංඝනය කරමින් උමාරි ගම්මානයේ පැවති විවාහ මංගල්‍යයට 300 කට ආසන්න පිරිසක් පැමිණ සිටියා. පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලිසියෙන් බේරී පලා ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

The post ඉන්දියාවේ විවාහ උත්සවකට පැමිණි අමුත්තන්ට ලැබුණු දඬුවම (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG