Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යමුනා ගඟට විසිකළ කොවිඩ් සිරුරු 150කට අධික සංඛ්‍යාවක් ගොඩගසයි – සුනඛයින්ගේ ආහාර වෙයි  

Add comments

උත්තර් ප්‍රදේශ් හි හාමිර්පූර් දිස්ත්‍රික්කයේ ප්‍රදේශවාසීන් ඉරිදා යමුනා ගඟේ ගොඩගසා හා පාවෙමින් තිබූ මළ සිරුරු 150 කට අධික සංඛාවක් දුටු අතර, එය නිවැසියන් අතර භීතියක් ඇති කළ බව ඉන්දීය වාර්තා සදහන් කරනවා.

සමහරු පවසන්නේ හමීර්පූර් හි ගම්මානවල කොවිඩ් -19 තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව කොතරම්ද යත්, ආදාහනාගාර භූමි පිරී ඇති හෙයින් විපතට පත්වූවන්ගේ සිරුරු ගඟේ පාවෙමින් තිබෙන බවයි

අයාලේ යන සුනඛයින්ට එම ආහාරයට ගත හැකි අතර එමඟින් කොරෝනා වයිරසය තවදුරටත් පැතිරෙනු ඇති බවයි ඉන්දීය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

The post යමුනා ගඟට විසිකළ කොවිඩ් සිරුරු 150කට අධික සංඛ්‍යාවක් ගොඩගසයි – සුනඛයින්ගේ ආහාර වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG