Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම 17 වනදා සිට  

Add comments

PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගන්නා එහෙත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් සඳහා ඔවුන්ගේ නිවාස තුළම රදවා ප්‍රතිකාර ලබාගැනීමට ඉඩ ලබාදෙන බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

එම ක්‍රමවේදය වෛද්‍ය සභාවේ විශේෂ වෛද්‍ය කණ්ඩායමකගේ නිරීක්ෂණ යටතේ සඳුදා (17) සිට ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය කියාසිටියේ.

කෙසේවෙතත් ඔවුන් යම්කිසි හෝ සංකූලතාවයකින් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයින්ව රෝහල්ගත කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

The post රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම 17 වනදා සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG