Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 1786ක්  

Add comments

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1786 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 139871ක්.

අද තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1352ක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 117,220ක් දක්වා ඉහළ ගියා.

The post මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 1786ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG