Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු චූදිතයන්ට මගේ ධුර කාලය තුළදී නඩු පැවරිය නොහැකියි – නීතිපති  

Add comments

2019 පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට සහ වගකීම් පැහැර හැරි පුද්ගලයන්ට සිය ධුර කාලය තුළදී නඩු පැවරීමට හෝ චෝදනා ගොණු කිරීමට හැකියාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසනවා.

මීට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන මෙතෙක් සම්පූර්ණ වී නොතිබීම ඊට හේතුව බවයි නීතිපතිවරයා ජනතාවට දන්වා සිටින්නේ.

නීතිපති දප්පුලද ලිවේරා මහතා මේ මස අගදී විශ්‍රාම යාමට නියමිතයි. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම මේවනවිට පාර්ලිමේන්තු සභාවට යෝජනා කර තිබෙනවා.

The post පාස්කු චූදිතයන්ට මගේ ධුර කාලය තුළදී නඩු පැවරිය නොහැකියි – නීතිපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG