Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් ආසාදිතයන් 1352 දෙනෙකු සුවය ලබයි  

Add comments

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 1352 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 117,220 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 19,944 ක්.

ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 2289 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

මේවන විට ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 138,085 ක් බවට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 921 ක් වාර්තා වනවා.

The post තවත් ආසාදිතයන් 1352 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG