Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අඛණ්ඩව පස්වන දිනටත් ගාසා තීරයේ ගැටුම්  

Add comments

අඛණ්ඩව පස්වන දිනටත් ගාසා තීරයේ ගැටුම් උත්සන්න වෙමින් පවතිනවා.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර රොකට් ප්‍රහාර හුවමාරුව අද උදෑසන වන තුරුත් පැවති බවයි වාර්තා වන්නේ. ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගියා. ඒ අතර ළමයින් 31 දෙනෙකු සහ කාන්තාවන් 21 දෙනෙකු ද වනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව දහසකට ආසන්නයි. ඊශ්‍රායල වැසියන් 8 දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post අඛණ්ඩව පස්වන දිනටත් ගාසා තීරයේ ගැටුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG