Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුළි කුණාටු දෙකකින් චීනයට දැඩි බලපෑම්  

Add comments

සුළි කුණාටු දෙකකින් චීනයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

චීනයේ වූහාන් සහ ෂෙන්සෙ යන නගර දෙකට සුළි කුණාටු හේතුවෙන් දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුව හේතුවෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 200 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

නිවාස රැසක් මුළුමනින්ම විනාශ වී ඇති අතර ගොඩනැගිලි කීපයක් ද කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ. විදුලි සැපයුම ද මුළුමනින්ම අඩාලවී ඇති අතර ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

The post සුළි කුණාටු දෙකකින් චීනයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG