Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ රට හරහා දුවන්න ගිය 21 දෙනෙකු අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට  

Add comments

වයඹ දිග චීනයේ රට හරහා දිවීමේ තරගයකට සහභාගි වූ විසි එක් දෙනෙකු හදිසියේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගියදා ආරම්භ කෙරුණු මෙම තරගයට තරගකරුවන් 172 නෙකු සහභාගි වූ අතර ඔවුන් සියලු දෙනා අතුරුදන්වීමත් සමග රට හරහා දිවීමේ තරගය නතර කිරීමට සංවිධායක කමිටුව තීරණය කළා. පසුව ජීවිතආරක්ෂක මෙහෙයුමක් 1200 කට වැඩි පිරිසක් යොදා ගනිමින් සිදු කෙරූ අතර 151 දෙනෙකු නිරුපද්‍රිතව සොයා ගැනීමට හැකිව තිබෙනවා. දැඩි සුළං සහ අධික ශීත වැසි ඇද හැලීමත් සමගයි ගැංසු පළාතේ යෙලෝ රිවර් ස්ටෝන් වන ප්‍ර දේශයේ දී තරගකරුවන් අතරමං වී ඇත්තේ.

 

 

 

 

The post චීනයේ රට හරහා දුවන්න ගිය 21 දෙනෙකු අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG