ලබන 25 වනදා සංචරණ ලිහිල් කිරීමත් සමග ජනතාව හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ලබා දී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පුරවැසියන් ලෙස වගකීම තේරුම් ගනිමින් ඔවුන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඒ මහතා සදහන් කළා. තලංගම පොලිසිය මැදිහත්වීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් මළු බෙදාදීමේ වැඩසටහනට එක් වෙමිනුයි දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේ.
The post තලංගම පොලීසියේ මැදිහත්වීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මළු බෙදාදීමේ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment