May
30
උතුරු ඉන්දියාවේ ගම්මානයක පුද්ගලයින් 22 දෙනෙකු විෂ සහිත මත්පැන් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් පුද්ගලයින් රැසක් රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. විෂ සහිත මත්පැන් අලෙවි කළ පුද්ගලයින් 5 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මත්පැන් සාම්පල පරික්ෂණ කටයුතු සඳහා භාරදී ඇති බව බලධාරීන් සඳහන් කරනවා. විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් සිදු වන මරණ ඉන්දියාවේ සුලබ සිද්ධියක් වන අතර අධික ද්‍රරිද්‍රතාව හේතුවෙන් එම මත්පැන් පානය කිරීමට ජනතාව පෙලඹී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
The post විෂ සහිත මත්පැන් පානය කිරීම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 22දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment