Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2275ක් – කොළඹින් 438ක්  

Add comments

ඊයේ (16) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,275ක් වාර්තා වුණා.

ඊයේ (12)දිනයේ දී අලුතින් හදුනාගත් ආසාදිතයින් 2,275 දෙනා අතුරින් 63දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි.

ඉතිරි 2,212 දෙනා මෙරටින් හදුනාගෙන තිබෙනවා.

ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම පිරිස 438 වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 410 දෙනෙකු ද,  කළුතරින් 241 දෙනෙකු ද වාර්තා වනවා.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142,746 දෙනෙකු වනවා. මේ අතුරින් 118,322 නෙකු සුවය ලැබුවා. 23462 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

The post ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2275ක් – කොළඹින් 438ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG