Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිවානයේ නිරෝධායන නීති දැඩි කිරීමට පියවර  

Add comments

තායිවානය තුළ කොරෝනා වයිරස් ව්‍යාප්තිය වේගවත් වීමත් සමග නිරෝධායන නීති දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම මස 28 වන දින දක්වා නව නීති ක්‍රියාත්මක බවයි තායිවාන රජය නිවේදනය කරන්නේ. එළිමහනේ රැස්විය හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව දහ දෙනෙකුට සීමා කර ඇති අතර නිවෙස් අභ්‍යන්තරයේ රැස්විය හැකි උපරිම සංඛ්‍යාව පස් දෙනෙකුට සීමා කර තිබෙනවා.

කෙසේ වුවද නව නීති පැනවීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට උත්සුක නොවන ලෙස එරට ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වනවිට තායිවානයෙන් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1682 ක් පමණක් වන අතර එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 12 ක්.

 

 

The post තායිවානයේ නිරෝධායන නීති දැඩි කිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG