Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායන රීති උල්ලංඝනය කළ 306ක් අත්අඩංගුවට  

Add comments

ගත වූ පසුගිය පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 306ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් සමස්ථ පුද්ගලයින් ගණන 9588ක් වන බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

අද දිනයේත් ජාතික හැදුනුම්පත් අංක ක්‍රමයට නිවසින් බැහැර වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

The post නිරෝධායන රීති උල්ලංඝනය කළ 306ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG