ඊයේ (09) දිනයේදී නිරෝධායන නීති උල්ලංඝනය කළ 351 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් සමස්ථ පුද්ගලයින් ගණන 7316ක්.
අද දිනයේත් බස්නාහිර පළාත ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
The post නිරෝධායන නීති කැඩූ තවත් 351ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment