පවතින කෙරෝනා ව්‍යාප්තිය සහ වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය නිලධාරි සංගමයේ යෝජනා මාලාවක් සම්බන්ධයෙන් අද පස්වරුවේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසනවා.
පවතින තත්වයේ බැරෑරුම් බව අවබෝධයට ගෙන රජයට හෝ සෞඛ්‍ය අංශ සදහා දොස් පැවරීම් සිදුනොකර පුරවැසියන් වශයෙන් තම වගකීම නිසි ලෙස ඉටු කළහොත් කොරෝනා වෛරසය පාලනය කර ගැනීමට හැකි වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පෙන්වා දෙන්නේ.
The post රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සහ ජනපති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ appeared first on ITN News.
Post a Comment