අද (11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 6.00 ට වැසිය යුතු බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
The post සියලු මත්පැන් අලෙවිසැල් අද සිට සවස 6ට වැසිය යුතුයි appeared first on ITN News.
Post a Comment