කොරෝනා හේතුවෙන් හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන හයේ සිට නිදහස් කර ඇති බව කෝවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක 02ක හුදකලා බව ඉවත් කළ ග්‍රාම සේවා වසම් පහතින්.

The post හුදෙකලා බව ඉවත්කළ ප්‍රදේශ appeared first on ITN News.
Post a Comment