Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ  

Add comments

කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයට අදාලව පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කෙරෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, ගාල්ල, ඇල්පිටිය, නාගොඩ, නෙළුව, බද්දේගම, තවලම සහ යක්කලමුල්ල කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, ඉංගිරිය, මතුගම සහ දොඩංගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, රත්නපුර, නිවිතිගල, කලවාන, අයගම, කුරුවිට, ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් මෙම අවදානම මතුව ඇති බව එහි සඳහන් වේ.

The post දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG