Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝ බයිඩ්න් සටන් විරාමයක් සඳහා සහය පළ කරයි  

Add comments

ගාසා තීරයේ සහ ඊශ්‍රායල සහ පලස්තීන ජාතිකයින් අතර පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සටන් විරාමයක් සදහා සහාය පළකර තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ඇමෙරිකාව ඊජිප්තුව සහ අනෙකුත් රටවල් සමග එක්වී මෙම සතුරුකම් නතර කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි. ඊශ්‍රායල හා පලස්තීනය අතර ගැටුම දෙවන සතියේ දීත් උග්‍ර අතට පත්වුණා.

පසුගිය සතිය වන විට  ගාසා තීරයේ 212 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති තර ඉන් දරුවන් 61 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලයේ දස දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ අතර කුඩා දරුවන්  දෙදෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

 

 

The post ජෝ බයිඩ්න් සටන් විරාමයක් සඳහා සහය පළ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG