Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලුම ගිලන්රථ සඳහා අධිවේගී මාර්ගවල ගාස්තු අය නොකෙරේ  

Add comments

පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගෙන අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම ගිලන් රථවලින් කිසිදු ගාස්තු අය නොකරන ලෙසට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව අද (20) සිට යළි දැනුම්දෙන තුරු සියලුම ගිලන්රථවලට ගාස්තු රහිතව අධිවේගී මාර්ගවල ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇති.

 

The post සියලුම ගිලන්රථ සඳහා අධිවේගී මාර්ගවල ගාස්තු අය නොකෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG