Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිව්යෝර්ක් නගරයේ අවන්හල් නැවතත් ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ  

Add comments

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ අවන්හල් නැවතත් ජනතාව වෙනුවෙන් විවෘත කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් දිගු කලක සිට වසා දැමුණු නිව්යෝර්ක් නුවර අවන්හල් යළි ජනතාවට විවෘත කිරීමත් සමග එරට ජනතාව මෙන්ම විදේශිකයින් ද ආහාර ලබා ගැනීමට පැමිණුනේ වඩාත් උද්යෝගයකින්.

වසංගත තත්ත්වය තරමක් දුරට පාලනය කිරීමට අමෙරිකාව සමත් වූ හෙයින් පනවා තිබූ දැඩි සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. අවන්හල් වසා දැමීම හේතුවෙන් තමා දැඩි දුෂ්කරතාවට පත්ව සිටි බව අවන්හල්හිමිකරුවන් මෙන්ම සේවකයින් ද පවසනවා.

 

The post නිව්යෝර්ක් නගරයේ අවන්හල් නැවතත් ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG