Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පලස්තීනයට සහයෝගය ලබා දෙන බව ඉරානය පවසයි  

Add comments

අඛණ්ඩව ක්‍රියාත්මක වන ඊශ්‍රායල – පලස්තීන සටනේදී තම සහයෝගය පලස්තීනයට ලබා දෙන බව ඉරානය පවසනවා.

එරට රූපවාහිනිය මගින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඉරාන‌යේ විප්ලවීය ආරක්ෂණ බලකායේ ප්‍රධානී හුසේන් සලාමි මේ බව පවසනවා. ඉරානයේ වෙසෙන ඊශ්‍රායලයට එරෙහි විශාල පිරිසක් තමා සමග සිටින බවයි හුසේන් සලාමි වැඩිදුරටත් පවසන්නේ. නොකඩවා ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන හමාස් සංවිධානයට සටන් අවසන් වන තුරු සහයෝගය ලබා දෙන බවට ඔහු ප්‍රතිඥා දී තිබෙනවා. ඊශ්‍රායල – පලස්තීන ගැටුම් හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 227 ක් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව දහස ඉක්මවා ගිය බවයි වාර්තා වන්නේ.

 

 

The post පලස්තීනයට සහයෝගය ලබා දෙන බව ඉරානය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG