Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියානු ශිෂ්‍යයෙක් විෂබීජහරණ රොබෝ යන්ත්‍රයක් නිපදවයි  

Add comments

13 හැවිරිදි උතුරු කොරියානු ශිෂ්‍යයෙක් විෂබීජහරණ රොබෝ යන්ත්‍රයක් නිෂ්පාදනය කර තිබෙනවා.

තම පාසල විෂබීජහරණය කිරීම මූලික අරමුණ කර ගනිමින් ඔහු මෙම විෂබීජහරණ රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කළ බවයි පවසන්නේ. පෙට්ටියක හැඩයකින් නිර්මාණය කර ඇති රොබෝ යන්ත්‍රය පාසැල අවට සහ සෑම පන්ති කාමරයක් ම විෂබීජහරණය කරනු ලබන ආකාරය දැකගන්නට ලැබුණා.

එමෙන්ම රොබෝ යන්ත්‍රය මගින් පාසැලේ සිසුන්ගේ දෑත් විෂබීජහරණය කිරීම ද කරනු ලබනවා. උතුරු කොරියාවෙන් මේ වන විට කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන නමුදු දැඩි සීමා පැනවීමට මෙන්ම ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට කටයුතු කර තිබෙනවා.

 

 

The post උතුරු කොරියානු ශිෂ්‍යයෙක් විෂබීජහරණ රොබෝ යන්ත්‍රයක් නිපදවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG