Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධීව වැලි ගොඩ දැමූ ස්ථාන කිහිපයක් වටලයි  

Add comments

නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීම් සිදුකළ ස්ථාන කිහිපයක් වැටලීමට ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා.

ගුවන් හමුදා විශේෂ බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි තොරතුරු මත මෙම වැටලීම් සිදු කෙරුණා. ඒ සදහා බීච් ක්‍රාෆ්ට් බී 200 ගුවන්යානයක් මගින් සිදු කෙරුණු නිරීක්ෂණ තොරතුරු ද ලබාගෙන තිබෙනවා. මුත්තූර් හි සිත්තාර් පාලම අසළ අනවසර වැලි ගොඩ දැමීමේ ස්ථාන කිහිපයක් වැටලීමට හැකිවූ බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ.

 

 

 

The post නීතිවිරෝධීව වැලි ගොඩ දැමූ ස්ථාන කිහිපයක් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG