Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට දැන ගැනීමට විශේෂ දුරකථන අංකයක්  

Add comments

කොවිඩ් ආසාදනය වන රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීම සඳහා විශේෂ කොවිඩ් තොරතුරු ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 0114 677 101 අංකය ඔස්සේ බන්ධනාගාර කොවිඩ් තොරතුරු කේන්ද්‍රය අමතා බන්ධනාගාරගත රැඳවියා කොවිඩ් ආසාදිතයෙකු ද, නැද්ද යන්න පිළිබඳව තොරතුරු ඥාතීන්ට දැනගැනීමට අවස්ථාව තිබේ.

කොවිඩ් -19 ආසාදනය වන සියලු රැඳවියන්ගේ තොරතුරු මෙම ඒකකයෙන් ලබාගැනීමේ හැකියාව පවතින බවයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ .

 

The post කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට දැන ගැනීමට විශේෂ දුරකථන අංකයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG