Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරාය නගර කෙටුම්පත : ශ්‍රේෂ්ඨාධිකරණ කරුණුවලට අනුකූලව සංශෝධනයට කැබිනට් අනුමැතිය  

Add comments

UPDATE : කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වාදී ඇති කරුණුවලට අනුකූලව අදාල සංශෝධන සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.


කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම වගන්ති සම්මත කිරීම සදහා විශේෂ බහුතරයක් ද තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීම සදහා ජනමත විචාරණයක් ද අවශ්‍ය බවටයි කතානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේ. එහෙත් අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම් සරළ බහුතරයකින් එය සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

The post වරාය නගර කෙටුම්පත : ශ්‍රේෂ්ඨාධිකරණ කරුණුවලට අනුකූලව සංශෝධනයට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG