Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රවීණ පසුතල නිර්මාණ ශිල්පී කේ ඩී ජස්ටින් මහතා අභාවප්‍රාප්ත වෙයි  

Add comments

ප්‍රවීණ පසුතල නිර්මාණ ශිල්පී කේ ඩී ජස්ටින් මහතා අභාවප්‍රාප්ත වුණා.

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි කේ ඩී ජස්ටින් මහතා අභාවප්‍රාප්ත වුණේ. මිය යන විට ඒ මහතා 66 වන වියේ පසුවුණා. 1970 වසරේ දී සිනමා කේෂ්ත්‍රයට පිවිසි ජස්ටින් මහතා පසුතල නිර්මාණ ශිල්පියෙකු ලෙස දෙස් විදෙස් චිත්‍රපට රැසකට නිර්මාණ දායකත්වය ලබාදී තිබෙනවා.

 

 

 

The post ප්‍රවීණ පසුතල නිර්මාණ ශිල්පී කේ ඩී ජස්ටින් මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG