Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවෙන් සොයා ගත් නව කොරෝනා ප්‍රභේදයට අමෙරිකා එන්නත භාවිත කළ හැකි බව තහවුරු වෙයි  

Add comments

ඉන්දියාවෙන් සොයා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව අමෙරිකා එන්නත් භාවිත කළ හැකි බවට තහවුරු වී තිබෙනවා.

බී පොයින්ට් වන් පොයින්‌ට් සික්ස් වන් සෙවන් වෛරස් ප්‍රභේදය පළමු වරට ඉන්දියාවෙන් සොයා ගැණුනේ පසුගිය වසරේදියි. මෙම වෛරසය හේතුවෙන් ඉන්දියාව පුරා කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. අමෙරිකා සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන්ගේ රට තුළ නිෂ්පාදනය කරන ලද සියලුම එන්නත් නව වෛරස් ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන බවයි. ඒ අනුව ෆයිසර් / මොඩනා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් නව ඉන්දීය වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවයි අමෙරිකා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ.

 

 

 

 

 

The post ඉන්දියාවෙන් සොයා ගත් නව කොරෝනා ප්‍රභේදයට අමෙරිකා එන්නත භාවිත කළ හැකි බව තහවුරු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG