Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචරණ සීමා ක්‍රියාත්මක අවස්ථාවලදී පලාත් මායිම් හරහා ගමන් කිරීමට උත්සාහ කරන්න එපා  

Add comments

කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය කිරීමට සංචරණ සීමා ක්‍රියාත්මක  අවස්ථාවලදී පලාත් මායිම් හරහා ගමන් කිරීමට උත්සාහ නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

 

The post සංචරණ සීමා ක්‍රියාත්මක අවස්ථාවලදී පලාත් මායිම් හරහා ගමන් කිරීමට උත්සාහ කරන්න එපා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG