Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අන්තර් පළාත් මගී බස් රථ සඳහා සහන  

Add comments

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අන්තර් පළාත් මගී ප්‍රවාහන බස් රථ සඳහා  සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2021 අප්‍රේල් 01වන දින සිට 2021 සැප්තැම්බර් 31 දක්වා එම සහන හිමිවනු ඇති.

The post අන්තර් පළාත් මගී බස් රථ සඳහා සහන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG