කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රාමසාන් රාමසාන් අවුරුදු යාච්ඤා මුස්ලිම් දේවස්ථානවල නොපවත්වන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
ශ්‍රී ලංකා වකූෆ් සභාව දැනුම් දී ඇත්තේ රාමසාන් උත්සව දිනයේදී සෑම මුස්ලිම් පල්ලියකම යාච්ඤා නොපවත්වන ලෙසත් සෑම මුස්ලිම් පල්ලියක්ම වසා තැබිය යුතු බවයි.
එමෙන්ම එදින සංචරණය සීමා කරමින් නිවසේ සිට පවුලේ අය සමග යාඥා කර ඊදුල් ෆීතර් උත්සවය සමරන ලෙසටයි වකුෆ් සභාව ඉල්ලා සිටින්නේ.
The post රාමසාන් දින පල්ලිවල යාච්ඤා එපා! – පල්ලි වසා තබා නිවසේ සිට සමරන්නැයි දන්වයි appeared first on ITN News.
Post a Comment