Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොවිඩ්  

Add comments

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ වනවිට මුජිබුර් මන්ත්‍රීවරයා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

The post සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොවිඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG