Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකළා කෙරේ  

Add comments

අද (18) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ගම්පහ කැපුන්ගොඩ ග්‍රාම බ්නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස සහ පිටිපන ලෙල්ලම (උතුරු පිටිපන ) 162 ග්‍රාම නිලධාරී වසම,හම්බන්තොට අඟුණුකොළපැලැස්ස පොලිස් වසමේ රොටේ ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදකලා කර තිබෙනවා.

The post අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකළා කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG