Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාමල් පිපී හැඩ වුණු නාමල් උයන  

Add comments

ලොව පළමු හා එකම මානව අභය භූමිය ලෙස සැලකෙන නාමල් උයන වනෝද්‍යානයේ මේ දිනවල නාමල් පිපී හැඩ වී තිබෙන ආකාරය දැක ගැනීමට අපට හැකිවුණා.

කුඩා දිය ඇළි ඇතුලු සොබා දහමේ ආශිර්වාදයෙන් ඉතා සෞන්දර්යාත්මක භූමියක් නාමල් උයන ආශ්‍රිතව නිර්මාණය වී තිබීම සැමගේ සිත් ගන්නා දර්ශනයක් බවට පත්ව තිබෙනවා. වෙසක් හා පොසොන් කාලය ළගා වීමත් සමග නාමල් උයනේ මෙලෙස මල් පිපීම සෑම වසරකදීම සිදුවන බවයි එහි නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල ස්වාමීන්වහන්සේ පවසන්නේ.

 

 

 

The post නාමල් පිපී හැඩ වුණු නාමල් උයන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG