Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙලිඅත්ත, ඩී.ඒ රාජපක්ෂ දිස්ත්‍රික් ආයුර්වේද රෝහල කොවිඩ් රෝහලක් ලෙස යොදා ගැනේ  

Add comments

කොවිඩ්- 19 රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට ආයුර්වේද රෝහල්ද යොදා ගැනීමට රජය කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, ඩී.ඒ රාජපක්ෂ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මේ වන විට ස්ථාපිත කර තිබෙනවා.

එලෙස ස්ථාපිත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීම සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ ගරු නාමල් රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වුණා.

The post බෙලිඅත්ත, ඩී.ඒ රාජපක්ෂ දිස්ත්‍රික් ආයුර්වේද රෝහල කොවිඩ් රෝහලක් ලෙස යොදා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG