Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනමාධ්‍ය හැඳුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කෙරේ  

Add comments

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මගින් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති ජනමාධ්‍යාවේදී හැඳුනුම්පතේ වලංගු කාලය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කර තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වයෙන් හේතුවෙන් නව හැඳනුම්පත් කඩිනමින් නිකුත් කිරීමට නොහැකි වීම මත මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

The post ජනමාධ්‍ය හැඳුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG