කළුතර බේරුවල සහ අලුත්ගම නගරවල අත්‍යවශ්‍ය වෙළදසැල් හැර සෙසු සියලු වෙළදසැල් වසා දමන ලෙස කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා නියෝග කළා.
ඒ පවත්නා කෝවිඩ් අවදානම හමුවේ වයිරසයේ පැතිරයාම පාලනයට ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. මෙම නියෝගය බේරුවල නගරයේ අද උදෑසන සිටම ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී තිබුණා. ඊට අවනත නොවී විවෘත කර තිබූ වෙළදසැල් වසා දැමීමට පොලීසිය මැදිහත්වීමත් සමග පොලීසිය හා වෙළදසැල් හිමියන් අතර ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
The post බේරුවල වෙළඳසැල් හිමියන් හා පොලීසිය අතර උණුසුම් තත්වයක් appeared first on ITN News.
Post a Comment