Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලැව්ගිනි හේතුවෙන් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට දැඩි බලපෑම්  

Add comments

ලැව්ගිනි හේතුවෙන් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වේගයෙන් පැතිර යන ලැව් ගින්න පාලනයට ඊයේ රාත්‍රියේ සිට ගිනි නිවන හමුදා කටයුතු කරනු ලබනවා.

ගින්න පාලනය සදහා ගිනි නිවිමේ රථ 89 ක්, ගුවන් යානා 8 ක් සහ හෙලිකොප්ටර් යානා 3 ක්  යොදවා තිබෙනවා.

ගින්න හේතුවෙන් අක්කර 5000 කට වැඩි භූමි ප්‍රදේශයක් මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙනවා. දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමටයි කටයුතු කර තිබෙන්නේ.

The post ලැව්ගිනි හේතුවෙන් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG