Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ දකුණු දිග ප්‍රදේශයට දැවැන්ත වැලි කුණාටුවක්  

Add comments

වැලි කුණාටුවක් හේතුවෙන් රුසියාවේ දකුණු දිග ප්‍රදේශයට බලපෑම් එල්ල වී තිබෙනවා.

වැලි කුණාටුව හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇත්තේ රුසියාවේ දකුණුදිග ප්‍රදේශයක් වන ඇස්ට්‍රාකාන් නගරයයි.

වැලි කුණාටුවට හසුවූ පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

රුසියාවේ දකුණුදිග ප්‍රදේශයේ මේ දිනවල දැඩි හිරු රශ්මියත් සමග ඉහළ උෂ්ණත්වයක් වාර්තා වනවා.

ඉදිරි දින කිහිපය තුළදී මෙම කාලගුණික තත්ත්වයත් සමග හදිසි වැලි කුණාටු තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇති බව එරට කාලගුණික අංශ දැනුම් දී තිබෙනවා.

The post රුසියාවේ දකුණු දිග ප්‍රදේශයට දැවැන්ත වැලි කුණාටුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG