Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෝට් සිටි පනතේ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ  

Add comments

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද දෙදින විවාදය පාර්ලිමේන්තුවේ දී අද ආරම්භ වුණා. විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටියේ මෙරට ආයෝජන සදහා සුදුසු රටක් බවට වන පණිවුඩය ජාත්‍යන්තරයට රැගෙන යාම සදහා පනත සම්මත කර ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි.

 

The post පෝට් සිටි පනතේ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG