Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්තන් නෑ – ඊශ්‍රායලය කියයි  

Add comments

තව දිනක් හෝ දින දෙකක් තුළ ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර ගැටුම් සදහා සටන් විරාමයක් ප්‍රකාශයට පත්වනු ඇති බවට හමාස් සංවිධානය බලාපොරොත්තු වනවා.

හමාස් සංවිධානය සටන් විරාමයක් ඉල්ලා සිටියද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එය ප්‍රතික්ෂේප කළා. තම රටේ ජනතාවගේ ආරක්ෂාව ස්ථිර වශයෙන් තහවුරු වන තුරු සටන් විරාමයකට එකග නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා. ඊයේ රාත්‍රියේද ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර 100 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කළා. ඊශ්‍රායල් පලස්තීන ගැටුම් හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 227 ක්. තුවාල ලැබූ සංඛ්‍යාව දහස ඉක්මවා ගිය බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්තන් නෑ – ඊශ්‍රායලය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG