Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් හමුවේ සේවාවන්හි නිරත වී සිටින පොලිස් නිලධාරීන්ට මුහුණු ආවරණ  

Add comments

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සේවාවන්හි නිරත වී සිටින පොලිස් නිලධාරීන් වෙත මුහුණු ආවරණ කට්ටල පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අනුරාධපුර මූලස්ථාන පොලීසියේදී ඊයේ පස්වරුවේ ක්‍රියාත්මක කෙරුණා.

රාජාංගනය යාය 18 තිරසර හරිත ප්‍රජා මූල සංවිධානයයි මෙම මුහුණු ආවරණ කට්ටල පරිත්‍යාග කළේ. එම සංවිධානයේ නිර්මාතෘ චන්දික විරංජිත් තාඹුගල මහතාගේ අදහසකට අනුව වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. මෙම අවස්ථාවට හරිත ප්‍රජා මූල සංවිධානයේ සභාපති සරත් පේමානන්ද, අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම යන මහත්වරුන් ද එක්වුණා.

 

 

The post කොවිඩ් හමුවේ සේවාවන්හි නිරත වී සිටින පොලිස් නිලධාරීන්ට මුහුණු ආවරණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG