Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන ඔලිම්පික් තරඟය වර්ජනය කරන්නැයි ඇමරිකා කතානායිකා ලෝක නායකයන්ගෙන් ඉල්ලයි  

Add comments

2022 වසරේ චීනයේ පැවැත්වීමට නියමිත වින්ටර් ඔලිම්පික් තරගය වර්ජනය කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ කතානායිකා නැන්සි පෙලෝසි ලෝක නායකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

චීනය දිගින් දිගටම මානව හිමිකම් කඩ කිරීම නිසා මෙම ඉල්ලීම සිදුකරන බවයි අමෙරිකා කතානායකවරිය සදහන් කර ඇත්තේ. විගර් සහ සුළු ජන කොටස් රැසකට චීනය සිදු කර ඇති ආසාධාරණකම් පිළිබද ලෝක නායකයින් අවධානය යොමු කළ යුතු බව ද ඇය සදහන් කරනවා. 2022 වසරේ වින්ටර් ඔලිම්පික් තරගාවලිය චීනයේ බීජිං නුවරදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියට වැඩිම විරෝධයක් එල්ල වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.

 

 

 

The post චීන ඔලිම්පික් තරඟය වර්ජනය කරන්නැයි ඇමරිකා කතානායිකා ලෝක නායකයන්ගෙන් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG