Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙසක් උත්සවය වෙනුවෙන් සැළසුම් කළ සංවර්ධන වැඩ සහ සමාජ සත්කාර ක්‍රියාත්මකයි  

Add comments

පවතින වසංගත තත්ත්වය යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නොපැවැත්වෙන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

වෙසක් උත්සවයට සමගාමී ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංවර්ධන සහ සමාජ සත්කාර වැඩසටහන් ඒ අයුරින්ම සිදු කරන බව ද ඒ මහතා සදහන් කළා.

The post වෙසක් උත්සවය වෙනුවෙන් සැළසුම් කළ සංවර්ධන වැඩ සහ සමාජ සත්කාර ක්‍රියාත්මකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG