Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාමසාන් උත්සවය අද  

Add comments

මාසයක් පුරා පැවති රාමසාන් උපවාස සමය අවසන් කරමින් ඉස්ලාම් බැතිමතුන්ගේ ඊදුල් ෆීතර් උත්සවය අද පැවැත්වෙනවා.

ඉස්ලාමිය දින දර්ශනයේ නව වන මාසය රාමසාන් මාසයයි. ශ්‍රී ලාංකිකයින් නෝම්බි යනුවෙන් හඳුන්වන්නේ මෙම රාමසාන් උපවාස සමයයි.

කොවිඩ් -19 වසගතය හේතුවෙන් සිය නිවෙස්වලට වී මෙවර රමාසන් උත්සවය සමරන ලෙස කොළඹ මහ පල්ලිය ඉස්ලාම් ජනතාවට දැනුම් දී තිබේ.

 

The post රාමසාන් උත්සවය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG