Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරාය නගර පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය හෙට පාර්ලිමේන්තුවට  

Add comments

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායකවරයා පාර්ලිමේන්තුවට හෙට (18) ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව හෙට (18) සහ අනිද්දා (19) යන දිනයන්හිදී මීට අදාළ විවාදය පැවැත්වෙනු ඇති.

අදාළ ඡන්ද විමසීම 20 වනදා පස්වරු 4 ට පැවැත්වීමට නියමිතයි. මෙම කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර වෙනත් බාහිර කිසිවෙකුට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීම තහනම් කර තිබෙනවා.

 

 

 

The post වරාය නගර පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය හෙට පාර්ලිමේන්තුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG